මිනිස් අවශ්‍යතා

නියගය පැවතී සමයේ
මහ වැසි ඉල්ලූ මිනිසා
මහ වැසි ඇද හැලෙද්දී
නියගය සැපයි යැයි සිතූ කල
මිනිසා කෙතරම් මුග්ධයෙකු දැයි
දෙවියන් තේරුම් ගත්හ...

(සැබෑ මිනිස් අවශ්‍යතා දෙවියන්වත් තේරුම්ගෙන නොමැත)

No comments:

Post a Comment