කුළුදුලේ පෑයූ ඒ ඔබ අහිංසක විය..
නමුත් සදේ ලප කැලැල් දැක..
ආශාවෙන් මෝදු වූ සිත
කෙමෙන් කෙමෙන් දුරස් විය
නමුත් නැවත නැවතත් චලන සිත..
නිශ්තිත එහෙත් නියත නොවූවත්
කල්පනා බරිත විය...
එවිට දැනුනු සිසිලස හිරිකඩෙන්
චංචල වුවත්..
අද..
ඒ කතාව
සම්පූර්ණව සතුටින් නිමා වී ඇත...! |