(හිරු) විකසිත වී මියගිය පොළවේ...!
විනිසුරු නිහඬයි..!
!..එක් සත්‍ය කතාවක්...!
කුළුදුලේ පෑයූ ඒ ඔබ
අහිංස
ක විය..
නමුත්
සදේ
ලප කැලැල් දැක..
ආශා
වෙන් මෝදු වූ සිත
කෙමෙන් කෙමෙන් දුරස් විය
නමුත් නැවත නැවතත්
චලන
සිත..
නිශ්
තිත එහෙත් නියත නොවූවත්
කල්පනා බරිත විය...
එවිට දැනුනු සිසිලස
හිරි
කඩෙන්
චංචල වුවත්..
අද..
ඒ කතාව
සම්
පූර්
ණ
ව සතුටින්
නිමා
වී ඇත...!
ගුරු නොගැයූ ගීතය
දින දෙකක් ගෙවී
ඒ දෑස ගිලිහී
අදවත් ඒවි දැයි
බලයි මා විපරමින්
....................
එසේ නොසිතන්
නුඹ මාගේ අල්තීනායි
එහෙත්....,
නොවෙයි මා තවත්
දුයිශෙන් කෙනෙක්..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)